• විදුහල්පතිතුමාගේ පණිවිඩිය

    විදුහල්පතිතුමාගේ පණිවිඩිය

    ශ්‍රී ලංකා නීති විද්‍යාලීය සිංහල සංගමය වෙත, “e-නීතිය” සඟරාව නීති අධ්‍යාපනය හා ශිෂ්‍ය ප්‍රජාවගේ බුද්ධිමය සංවාදයන් වර්ධනය කරමින්, සමාජයට නීතියේ වටිනාකම් සන්නිවේදනය කරන ශාස්ත්‍රීය හා සාහිත්‍යමය වේදිකාවක්…

  • සභාපතිතුමාගේ පණිවිඩය

    සභාපතිතුමාගේ පණිවිඩය

    මුළුමහත් ලෝකය ම ක්‍රමයෙන් ඩිජිටල්කරණය වූ යුගයක, විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ළඟා විය හැකි නෛතික සඟරාවක් ලෙස, ‘e-නීතිය’ සඟරාව, නීති ශිෂ්‍ය ප්‍රජාව වෙත දායාද කිරීමට…

  • ප්‍රධාන ලේකම්තුමාගේ පණිවිඩය

    ප්‍රධාන ලේකම්තුමාගේ පණිවිඩය

    වර්තමාන ඩිජිටල් යුගයේ ජීවත් වන ශ්‍රී ලාංකේය නීති ශිෂ්‍ය ප්‍රජාවට සිය දැනුම හුවමාරු කර ගැනීම උදෙසා අන්තර්ජාලය මූලික කරගත් පද්ධතියක අවශ්‍යතාවය වසර අසූ තුනක…

  • නීතියද? යුක්තියද? 

    නීතියද? යුක්තියද? 

    දූවිල්ලෙන් බැදුණු සුවිසල් නීති පොත් අතර හිරවී තිබෙයි නීතිය, තද කවරයෙන් බැඳ, දිගු වගන්තියෙන් ඔප මට්ටම් කර   අයිතීන් හා සත්‍යතාවය පෙරදැරිව ඔවුන් සටනට එන්නේ දෑස් බැදගෙනය. වචනයෙහි පරිසමාප්තය නීතියට පෙරළා ඔවුහු සාමදානව විසිර යන්නේ සැබෑ යුක්තියේ දෙවඟනන් සේය   නීතිය අන්ධ වුනත් යුක්තිය අන්ධ නොවේ, යුක්තිය දකින්නේ පාර්ශවයන් හෙළූ කදුළයි, ඒ කදුළේ  වේදනාව අදුරන්නේ යුක්තිය පමණයි   සෝමාවතීගේ නඩුව අසන්නේ නීතිය වුවත් ශ්‍රියානිගේ නඩුවට යුක්තිය හිස ඔසවයි, එකම නඩු නිමිත්තේ ඉරණම් දෙකක්, මෙයනම් සැබෑ සූදුවක්  …

  • ගී රසවින්දන

    ගී රසවින්දන

    සුනිල් ආරියරත්න මහතාගේ ගී පද සංකල්පනාවෙන් නිර්මාණය වූ මෙම ” යදමින් බැඳ විලංගුලා” ගීතය සංවේදීත්වයෙන් අනූන සහ ප්‍රේක්ෂක හදවත් කඳුළින් ස්පර්ශ කරලීමට සමත් වූ…

  • අඳුර දරන හඬක් : සදා නොමැකෙන මතකයක්

    අඳුර දරන හඬක් : සදා නොමැකෙන මතකයක්

      නටබුන් වූ පොළොව මත ගිනිගත් හදකින් පිදුරු වූ මලක කඳුළකට ගොළු වූ වේදනාවක සේයාවකි ඔබ.   ලේ විලක පිපුණු රතු නෙළුමක වැටුණු තැනම දැවෙන අහිංසක සිහිනයක මියගිය ආත්මයක…

  • Untitled post 208

    බලන් උන්නෙමි දිනක් එන තෙක්ඔබේ නෙතු ලඟ කෝළ වන්නටපෙරුම් පිරුවෙමි දිනක් හෝ මමඔබේ ප්‍රේමිය වී හිදින්නට උදා වූවත් මෙදින එදවසපලා ගොස් මගේ හදේ පෙම්…

  • ශ්‍රී ලංකාවේ 5 වන වාණිජ මහාධිකරණය විවෘත කරයි

    ශ්‍රී ලංකාවේ 5 වන වාණිජ මහාධිකරණය විවෘත කරයි

    2026 මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවේ 5 වන වාණිජ මහාධිකරණය, කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී විධිමත්ව විවෘත කරන ලදී. වාණිජ නඩු කඩිනම් කිරීම සහ ආර්ථික ක්‍රියාකාරකම් වල නීතිමය ප්‍රතිසංස්කරණ ශක්තිමත්…

  • අප්සරා කඳුළ

    අප්සරා කඳුළ

    කලුගල් තලාවක පින්සලක වත මැවී දැවටී ඇයි මේ විරහ මත පියඹා පැමිණෙන්නද මේ වියරු සිත අතහැර දමා යන්නද සිරගෙදර වෙත   ඉහළින් ඉගිලෙන වලාකුළු දැක පැතුමන් තියේනම් ඇයි මෙලෙස මැක පහළට පියඹලා පවනක සුවදට එන්නටම බැරිනම් ඇයි කසුප් රජුට   නිල්වන් දෙකොපුල් වල නෙළුම් මල් සිතුවම දුරක් ඇවිද ගියාදෝ දවසෙක ප්‍රේමයක සුවදට හදවත සසලව මා සොයා ආවොත්, ඇයි මේ විරහව   ඈතට ඇදී යන තරුකා දැක කදුළක් නොසලනු මැන මේ මහ කන්දට රජුනි ඔබ නැතිනම් මෙහි මා තනිවම අතපසු වූවාදෝ මේ පෙම් කතාවම   ඩබ්. ඩනිල් ද සිල්වා…

  • නොනිමි

    නොනිමි

    ” පාළු ගෙදර හොල්මනක් ඉන්නවා. උඩ තට්ටුවේ ඉදල හුස්ම ගන්නවා ඇහෙනවලු” පුවත් පත මිලට ගන්න කඩමංඩියට පිවිසුනු මගේ කන වැටුනේ මේ පුවතයි. එවිට වැඩි…