-

නීතියද? යුක්තියද?
දූවිල්ලෙන් බැදුණු සුවිසල් නීති පොත් අතර හිරවී තිබෙයි නීතිය, තද කවරයෙන් බැඳ, දිගු වගන්තියෙන් ඔප මට්ටම් කර අයිතීන් හා සත්‍යතාවය පෙරදැරිව ඔවුන් සටනට එන්නේ දෑස් බැදගෙනය. වචනයෙහි පරිසමාප්තය නීතියට පෙරළා ඔවුහු සාමදානව විසිර යන්නේ සැබෑ යුක්තියේ දෙවඟනන් සේය නීතිය අන්ධ වුනත් යුක්තිය අන්ධ නොවේ, යුක්තිය දකින්නේ පාර්ශවයන් හෙළූ කදුළයි, ඒ කදුළේ වේදනාව අදුරන්නේ යුක්තිය පමණයි සෝමාවතීගේ නඩුව අසන්නේ නීතිය වුවත් ශ්‍රියානිගේ නඩුවට යුක්තිය හිස ඔසවයි, එකම නඩු නිමිත්තේ ඉරණම් දෙකක්, මෙයනම් සැබෑ සූදුවක් …
-

අඳුර දරන හඬක් : සදා නොමැකෙන මතකයක්
නටබුන් වූ පොළොව මත ගිනිගත් හදකින් පිදුරු වූ මලක කඳුළකට ගොළු වූ වේදනාවක සේයාවකි ඔබ. ලේ විලක පිපුණු රතු නෙළුමක වැටුණු තැනම දැවෙන අහිංසක සිහිනයක මියගිය ආත්මයක…
-

-

අප්සරා කඳුළ
කලුගල් තලාවක පින්සලක වත මැවී දැවටී ඇයි මේ විරහ මත පියඹා පැමිණෙන්නද මේ වියරු සිත අතහැර දමා යන්නද සිරගෙදර වෙත ඉහළින් ඉගිලෙන වලාකුළු දැක පැතුමන් තියේනම් ඇයි මෙලෙස මැක පහළට පියඹලා පවනක සුවදට එන්නටම බැරිනම් ඇයි කසුප් රජුට නිල්වන් දෙකොපුල් වල නෙළුම් මල් සිතුවම දුරක් ඇවිද ගියාදෝ දවසෙක ප්‍රේමයක සුවදට හදවත සසලව මා සොයා ආවොත්, ඇයි මේ විරහව ඈතට ඇදී යන තරුකා දැක කදුළක් නොසලනු මැන මේ මහ කන්දට රජුනි ඔබ නැතිනම් මෙහි මා තනිවම අතපසු වූවාදෝ මේ පෙම් කතාවම ඩබ්. ඩනිල් ද සිල්වා…
-

නොනිමි
” පාළු ගෙදර හොල්මනක් ඉන්නවා. උඩ තට්ටුවේ ඉදල හුස්ම ගන්නවා ඇහෙනවලු” පුවත් පත මිලට ගන්න කඩමංඩියට පිවිසුනු මගේ කන වැටුනේ මේ පුවතයි. එවිට වැඩි…
-

-

-

-

-

නීතියෙන් වෙන් වුණෙමු
නිවහන අද මට අඳුරුයි ගුප්තයිඔබ සිහිවනවා නැතුව නොවේමවෙතින් ලද සෙනෙහස මදි වී දෝතවකෙකුගෙන් ප්‍රේමය පැතුවෙි..මට බොරු කියමින් රැය ගත කර ආදින පිළිබඳ මා අද…
