• සඳෙහි අඳුරද සොඳුරුය
  • බූට් එක…

    බූට් එක…

    රිදුම් ඇවිලී වේලවයි නහර කැටිතිදවයි දා ගත පුරා…හදවත පුරාඇමිණී…කිඳා බැස ඇතමිදුළු පසාරුකරනොයයි පහළට වෙරදා ගිළුවදහිරවී සැඟව ඇත ඉවතට ගත නොහැකිවආදරය… මල්ක නිරෝෂන් මද්දගේ (පළමු වසර)

  • මන්දාරම් හැන්දෑවක

    මන්දාරම් හැන්දෑවක

    වැහි මන්දාරම් අහසක් යට,මම…සීගතු හුළගට නලියනපෙම් හැගුම්,සිත් රිදුම්හුගක් එක්කතනිවෙලා අද…වැහි බිදුවක සිහිලසත්නුඹෙ තොල්පෙත්තේ උණුහුමත්සසදනු වස්,වැහි මන්දාරම් අහසක් යට,මම…හෙමි හෙමින් ඇද වැටෙනවැහි බිදුවක රිද්මයවෙණ වැයෙන…

  • විප්ලවවාදියාගේ බිරිඳ

    විප්ලවවාදියාගේ බිරිඳ

    රතු කමිසයතරු තොප්පියඇද,පැළදගෙනබහින විටම දොට්ටහාල්,තුනපහ අඩුවැඩියඇන්න එන්නැතුවමහ රාත්තිරියේගෙදර ආවොත්දොර අරිනවා,බොරු ඕං….. ජනිත් කුමාර පෙරේරා (පළමු වසර)