• අප්සරා කඳුළ

    අප්සරා කඳුළ

    කලුගල් තලාවක පින්සලක වත මැවී දැවටී ඇයි මේ විරහ මත පියඹා පැමිණෙන්නද මේ වියරු සිත අතහැර දමා යන්නද සිරගෙදර වෙත   ඉහළින් ඉගිලෙන වලාකුළු දැක පැතුමන් තියේනම් ඇයි මෙලෙස මැක පහළට පියඹලා පවනක සුවදට එන්නටම බැරිනම් ඇයි කසුප් රජුට   නිල්වන් දෙකොපුල් වල නෙළුම් මල් සිතුවම දුරක් ඇවිද ගියාදෝ දවසෙක ප්‍රේමයක සුවදට හදවත සසලව මා සොයා ආවොත්, ඇයි මේ විරහව   ඈතට ඇදී යන තරුකා දැක කදුළක් නොසලනු මැන මේ මහ කන්දට රජුනි ඔබ නැතිනම් මෙහි මා තනිවම අතපසු වූවාදෝ මේ පෙම් කතාවම   ඩබ්. ඩනිල් ද සිල්වා  ආනන්ද විද්‍යාලය කොළඹ 10

  • නොනිමි

    නොනිමි

    ” පාළු ගෙදර හොල්මනක් ඉන්නවා. උඩ තට්ටුවේ ඉදල හුස්ම ගන්නවා ඇහෙනවලු” පුවත් පත මිලට ගන්න කඩමංඩියට පිවිසුනු මගේ කන වැටුනේ මේ පුවතයි. එවිට වැඩි උනන්දුවකින් ඇහුන්කන් නොදුන් මා යලි කුලී නවාතැනට පැමිනෙන විට කල්පනා කරන්නට වූයේ මේ පිලිබදවයි. එහි සත්‍ය…

  • Sri Lanka’s first Online Safety Act case concludes before Colombo Chief Magistrate’s Court

    Sri Lanka’s first Online Safety Act case concludes before Colombo Chief Magistrate’s Court

    The Colombo Chief Magistrate’s Court has made permanent its conditional order against two respondents in the first-ever case filed under Sri Lanka’s Online Safety Act No. 9 of 2024. The case was originally filed on April 4, 2024, by former Public Utilities…

  • P.T.Dineth Perera Thurstan College – Colombo 07

  • Untitled post 221

    පවසන්නට පෙරුම් පිරූ දහසක් දේ හිතේ තිබුණත්, දෙතොල් අතරේ සිරවී ගොස් ගොළු වූ ඒ වදන් පෙළ… අද කඳුළු බිඳක් වී වැගිරෙයි, ලෝකයට රහසින් මම කියන කතාවක් ලෙසින්. නුඹ නික්ම යන මාවත දෙස බලා ඉමි මම නොසැලී තවම, සමුගන්නට වචනයක්වත් ඉතිරි…

  • Untitled post 192

    අතරමං වුන හීන පොදිවල  ඉමක් සොයමින් ඔහේ ඇවිදින  මගේ ලෝකයේ කුමරු වන්නට  එන්න බැරිදෝ එක් භවයකට    පළමු ප්‍රේමයේ කටුක මතකය  සඟවලා සිටි සුරතලිය අද  තෙතමනක් නැති යකඩ ගැහැණිය  යදිනවා ඔබේ බොලඳ ප්‍රේමය    ගැහැණු මායම් වියැකි ගොස් අද  දිවිය…

  • Untitled post 265

    සුවිසි වසක් පුරාබස්තියන් කඳු නගිනු සිතාදුටුවෙමි සිහිනළදරු කල් පා අද,නැග ඒ කන්දඇතිව ඒ සිහිනයථාවත්ව.. ලැබ ඇතුල්වඑකුන් එකසිය පන් වැනිකණ්ඩායම සිසුලබමි දැනුමඒ රජුන් තැනු පින්බිමේ! ©️විභාවිත් තාවිෂ බණ්ඩාර

Mihin De Silva

Editor – Law Students’ Sinhala Union

Pramod Kaweeshwara

Assistant Editor – Law Students’ Sinhala Union