-
නමදිමු ශ්‍රී ලංකා 2026
නේක පැහැ විදෙස් ධජයන් හි සෙවණැලි වලින් වැසී පරාධීනව හිඳ, ලෙයින් කඳුලින් දිනාගත් දේශයක විජයග්‍රහණයේ සැමරුම අභිමානයෙන් සිහිපත් කරනුයේ, පෙබරවාරි 04, ජාතික නිදහස් දිනයයි. 2026 පෙබරවාරි 04 වනදාට යෙදී තිබූ 78 වන ජාතික නිදහස් දිනය නිමිති කොට ගෙන ශ්‍රී ලංකා…

Mihin De Silva
Editor – Law Students’ Sinhala Union

Pramod Kaweeshwara
Assistant Editor – Law Students’ Sinhala Union










