• මරණ දඬුවම

    මරණ දඬුවම

    විසිතුන් වසරක් රියදුරෙක්මි, ‎දරුවන් සතරකට පියා වීමි, ‎බාලයා දෙහැවිරිදි ය, ‎බිරිඳද නොමැති මම සමා අයැදිමි, ‎ස්වාමීණී,මම පළමු විත්තිකරු ‎ ‎පවුල වෙනුවෙන් බොහෝ වෙහෙසෙමි, ‎සහෝදර සහෝදරියන්ට උගන්වමි, ‎පියා වයෝවෘද්ධ ය, ‎මින් පිටත ඔහු ද බලාසිටින බැව් දනිමි, ‎ස්වාමීණි,මම සතරවන විත්තිකරු ‎…

  • නීතියෙන් වෙන් වුණෙමු

    නීතියෙන් වෙන් වුණෙමු

    නිවහන අද මට අඳුරුයි ගුප්තයිඔබ සිහිවනවා නැතුව නොවේමවෙතින් ලද සෙනෙහස මදි වී දෝතවකෙකුගෙන් ප්‍රේමය පැතුවෙි..මට බොරු කියමින් රැය ගත කර ආදින පිළිබඳ මා අද ද තැවේනික්මී යන්නට අවසර දුන්නදනුඹ නැති ශෝකෙන් මියෙමි දැවේ.. රාගෙන් මත් වී ඔබ ඇයි ඒ ලෙසයෞවනයෙකු…

  • නීතියේ බෞද්ධ පදනම

    නීතියේ බෞද්ධ පදනම

    “බොහෝ ගංඟා පැනනගින්නේ එකම දිය කඳුලකිනි”. මේ සංකල්පය මත පිහිටා නීතිය දෙස බැලීමේදී ද ප්‍රත්‍යක්ෂ වන කාරණයනම් නීතියේ සම්භවයද විවිධ වූ ආගම් සහ දර්ශන ඔස්සේ ස්ථාපනයවූවක් බවය. ඒ අතරිනුත් නීතිය බුදු දහමත් සමඟින් සමපාත වෙමින්වර්ධනය අවස්ථා පිළිබඳව, බෞද්ධ දර්ශනය තුළින් ඉස්මතු වෙනඅවස්ථා ඉතාමත් දර්ශනීයයි. බුදු දහමට අනුව ‘වරද’ යන්න ප්‍රධාන වශයෙන් ‘අකුසලය’ සහ ‘පාපය’ යනසංකල්ප ඇසුරින් විග්‍රහ කළ හැකියි. යම් ක්‍රියාවක් වරදක් ලෙස තීරණයවන්නේ එම ක්‍රියාව සිදු කරන පුද්ගලයාගේ චේතනාව (Intention) සහඑමඟින් ලැබෙන ප්‍රතිඵලය මතයි. බුදු දහමේ වරද හඳුනාගත හැකිප්‍රධාන නිර්ණායක කිහිපයක් පහත දැක්වේ: ➢ අකුසල මූලයන් (The Roots of Evil) යම් ක්‍රියාවක් වරදක් වන්නේ එය පහත සඳහන් අකුසල මූලයන්ගෙන්එකක් නිසා සිදු වේ නම් පමණි: ලෝභය: දැඩි ආශාව හෝ තණ්හාව. දෝෂය: තරහව, වෛරය හෝ ක්‍රෝධය. මෝහය: නොදැනුවත්කම හෝ මෝඩකම (ඇත්ත ඇති සැටියෙන්නොදැකීම). ➢ 2. තමාට සහ අන් අයට වන හානිය බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී සහ අම්බලට්ඨික රාහුලෝවාදසූත්‍රයේදී වරදක් යනු කුමක්දැයි පැහැදිලි කර ඇත: ආත්ම ව්‍යාබාධය: තමාට පීඩාවක් හෝ හානියක් වන ක්‍රියා. පර ව්‍යාබාධය: අන් අයට පීඩාවක් හෝ හානියක් වන ක්‍රියා. උභය ව්‍යාබාධය: තමාට සහ අන් අයට යන දෙපාර්ශවයටම හානිදායකවන ක්‍රියා. ➢ 3. දස අකුසල කර්ම සමාජීය වශයෙන් සහ පුද්ගලිකව සිදු කරන ප්‍රධාන වැරදි 10 ක් බුදුදහමේ පෙන්වා දෙයි: කායික වැරදි: සතුන් මැරීම, සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය. වාචසික වැරදි: බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචනකීම. මානසික වැරදි: අභිජ්ඣාව (අනුන්ගේ දේට ලෝභ කිරීම), ව්‍යාපාදය(අනුන් නැසේවායි සිතීම), මිච්ඡා දිට්ඨිය (වැරදි දැකීම). මීළඟට වරද පිළිබඳ නීතිය තුළින් සපයා ඇති නිර්ණායක කවරේදැයිවිමසා බැලුවොත්, පළමුකොටම නීතිය තුළින් වරද සහ දඬුවම අපිට පෙන්වා දෙන්නේ දණ්ඩනීති සංග්‍රහයෙනි. එය නීතිය පරිශීලනයේදී අපට හමුවන මූලික සහප්‍රධානතම  ලියවිල්ලක්. දණ්ඩ නීති සංග්‍රහයට අනුව, යම් ක්‍රියාවක් වරදක් බවට පත්වීමට එමක්‍රියාව කායික අංගය Actus Reus (Guilty Act) සමගින්ම මානසිකඅංගයෙන් Mens Rea(Guilty Mind) ද සමන්විය යුතුයි.  “චේතනාහං භික්කවේ කම්මං වදාමි” ලෙස බුදු දහමේ මූලිකමඉගැන්වීම තුළින් පැහැදිලි කරන්නේද සිතිවිල්ල සහ ක්‍රියාව වරද…

  • Casino Online España – +5000 Juegos de Casino

    In This Article ¿Qué son los casinos con dinero real? JOKERBET: Juegos variados y bonificaciones frecuentes Mejores casinos online en España con dinero real en 2026 Juegos de casino más populares para ganar dinero real ¿Qué son los casinos con…

  • Online Casinos ohne OASIS Sperrdatei 2025 – Top Anbieter

    On This Page Welcome bonus up to 2000 € + 350 free spins on Cash of Gods Transparenz und Kontrolle Welches ist das beste Online Casino ohne OASIS? Wie erkenne ich ein seriöses Casino ohne OASIS? Sich ein klares monatliches…

  • මන්දාරම් හැන්දෑවක

    මන්දාරම් හැන්දෑවක

    වැහි මන්දාරම් අහසක් යට,මම…සීගතු හුළගට නලියනපෙම් හැගුම්,සිත් රිදුම්හුගක් එක්කතනිවෙලා අද…වැහි බිදුවක සිහිලසත්නුඹෙ තොල්පෙත්තේ උණුහුමත්සසදනු වස්,වැහි මන්දාරම් අහසක් යට,මම…හෙමි හෙමින් ඇද වැටෙනවැහි බිදුවක රිද්මයවෙණ වැයෙන සිතාරෙක,තත් අතර සිරවෙච්චගී මිහිර අරුමැසියවිදගනුව,විදවනුවවැහි මන්දාරම් අහසක් යට,මම…නැගෙනහිරට පිටුපාබටහිරෙන් බැසගිය,මළහිරු…අද දිනෙහි අවසන,සනිටුහන් විය එලෙසිනවැහි බීරුමට ඉඩදීපශ්චාත්තාපීව…

  • විප්ලවවාදියාගේ බිරිඳ

    විප්ලවවාදියාගේ බිරිඳ

    රතු කමිසයතරු තොප්පියඇද,පැළදගෙනබහින විටම දොට්ටහාල්,තුනපහ අඩුවැඩියඇන්න එන්නැතුවමහ රාත්තිරියේගෙදර ආවොත්දොර අරිනවා,බොරු ඕං….. ජනිත් කුමාර පෙරේරා (පළමු වසර)

Opting for a trustworthy casino is crucial to enjoy online gambling safely, as reliable payment security, diverse slot selection, generous bonuses, and swift withdrawals all shape the gaming experience. The Mateslots platform offers a comprehensive guide to compare features, understand key criteria, and choose the best online casino before you place your bets.
Spolehlivá platforma je klíčová, aby si hráči mohli užít hazardní hry online v podmínkách, kde je zajištěna bezpečnost plateb, široká nabídka automatů, bonusy a rychlé výběry, což výrazně ovlivňuje jejich zážitek. Růž začněte odhalující lagombet casino, který vám pomůže vybrat nejlepší online kasino a porozumět klíčovým kritériím před hraním.
Choisir un casino fiable est essentiel pour profiter des jeux de hasard en ligne. La sécurité des transactions, la diversité des jeux, les bonus attractifs et la rapidité des retraits influencent l’expérience. Le guide tuffpuff casino aide à comparer les options et à saisir les critères clés avant de s’inscrire.
Wybór rzetelnej platformy to klucz do udanych rozgrywek w grach hazardowych online, ponieważ bezpieczeństwo płatności, różnorodność automatów, oferowane bonusy i szybkość wypłat znacząco wpływają na doświadczenie gracza. Przewodnik playzini casino pomaga porównać dostępne serwisy i zrozumieć kluczowe kryteria przed rozpoczęciem gry.
winplace casino
Starda casino online
stake bg
neon54 casino
dazardbet
eneethiya.lssu.lk icon

eneethiya.lssu.lk

Verify you are human by completing the action below.

This website uses a Cloudflare to protect against malicious bots. This page will remain displayed while the website verifies that you are not a bot.

A security check is in progress. Please wait