Law Students' Sinhala Union of Sri Lanka
Mihin Senath De Silva
·
සුවිසි වසක් පුරාබස්තියන් කඳු නගිනු සිතාදුටුවෙමි සිහිනළදරු කල් පා
අද,නැග ඒ කන්දඇතිව ඒ සිහිනයථාවත්ව..
ලැබ ඇතුල්වඑකුන් එකසිය පන් වැනිකණ්ඩායම සිසුලබමි දැනුමඒ රජුන් තැනු පින්බිමේ!
©️විභාවිත් තාවිෂ බණ්ඩාර